Thursday, June 4, 2026
Homeදේශීයසනත් නිශාන්ත ඇතුළු මන්ත්‍රී පිරිස ගැන විශේෂ පරීක්ෂණයක්

සනත් නිශාන්ත ඇතුළු මන්ත්‍රී පිරිස ගැන විශේෂ පරීක්ෂණයක්

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න අසන ආවස්ථාවේ ඊට බාධා කළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට තීරණය කර තිබෙනවා.

කතානායකවරයා මෙම තීරණය ගත්තේ සජබ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ඉල්ලීමකට අනුව යි.

සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්නයක් අසන අවස්ථාවේ සනත් නිශාන්ත ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ඊට බාධා කිරීම නිසා සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

READ:   ඉන්ධන පෝලිමක දී මෝටර් රථයක් අනතුරට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්