Thursday, September 17, 2026
Homeදේශීයදුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.
දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ.වැඩ වර්ජනයකට යන්න කලින් පූර්ව ක්‍රියාමාර්ග ගත යුතුයි.ඉල්ලීම් සමාජ සාධාරණය විය යුතුයි.සාමාන්‍යාධිකාරිවරයෙක් එහෙම අස් කරන්න බැහැ..
ඒවට කලින් ගත යුතු ක්‍රියාමාර්ග තියෙනවා.මේ වර්ජනය දේශපාලන හස්තයක් මත ක්‍රියාත්මක වෙනවා..

READ:   ලංකාවේ තෙල් බෙදන්න එන අලුත්ම සාමාජිකයා
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්