file
මෙරට ආර්ථික බංකොලොත් භාවයට වග කිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ යන අය සම්බන්ධයෙන් තවදුරටත් ගත හැකි ක්‍රියාමාර්ග ගැන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැහැදිලි කරනවා.
පෙත්සම්කරු දඬුවම් ඉල්ලා නොසිටීම හේතුවෙන් අදාළ තීන්දුවට යටත් අයට අධිකරණය දඬුවම් පනවා නැති බවත් ඇය පෙන්වා දෙනවා.
එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව මෙරට පුරවැසියන්ට ආදාළ අයට දඬුවම් පනවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි හැකි බවත් වන්දි ඉල්ලා සිටි හැකි බවත් බණ්ඩාරනායක මහත්මිය ප්‍රකාශ කරනවා.
විස්තර සහිත විඩියෝව,
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU