file
ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනාදරයට පත් ‘Vlog’ නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි (Nas Daily) සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව රජයේ තොරතුරු අංශය සඳහන් කරනවා.
ඔහු ඊයේ (20) සංචාරක ප්‍රවර්ධන කාර්‍යාංශය සමඟ එක්ව ගිවිසුමකට එළැඹ තිබෙනවා.
ඒ මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන්.
මෙම අවස්ථාවට සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටියා.
ඊශ්‍රායල -අරාබි ජාතික ව්ලොග් නිර්මාණකරුවකු වන Nas Daily ලොව පුරා සිටින මිලියන ගණනක රසික ප්‍රජාවගේ ආදරය හිමි චරිතයකි.
This is Made of Poop, My Biggest Money Mistake, The Key Board Warrior යනුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ වීඩියෝ පට තුනක් ඔහු විසින් මින් පෙර නිර්මාණය කර තිබෙනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…