රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධතාවක නිරත වෙනවා. වෛද්‍යවරුන් මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතාවය මත ජීවිතය පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන 14…
ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ වංචා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයේ දී ජනතා විමුක්ති පෙරමුණ ඊට දැක්වූ ප්‍රතිචාරය ගැන කණගාටුවන බව හිටපු…
තමන්ට ලබාදුන් පොරොන්දු ආණ්ඩුව මෙතෙක් ඉටු නොකිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශයක් කරනවා. බදු ගැටලුව විසඳන බවට පසුගිය සාකච්ඡාවලදී…
හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) Hall of Fame නාමකරණය වෙත ඇතුළත් කර තිබෙනවා. මෙම…
තරග පරාජයට හේතුව කණ්ඩායමෙන් පිටත සිදුවන කුමන්ත්‍රණයක් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා අනාවරණයක් කරනවා. ඔහු…
එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්…
අද (10) දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 01න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා…
පවතින ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීමට අදාළව පත් කළ විශේෂඥ අධ්‍යයන කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජගත්…
දිවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කළ වර්ජනය ඊයේ (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර තිබෙනවා. නුවරඑළිය හා මහනුවර තැපැල් කාර්යාල විකුණාදැමීමේ…