file
පොලොන්නරුව වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේ දී අද (30) උදෑසන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෑවුමකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් පුද්ගලයින් තිස්දෙනෙකු තුවාල ලබා වැලිකන්ද ප්‍රදේශීය රෝහලට ඇතුළත් කල බව පොලිසිය පවසනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පෞද්ගලික සහල් මෝලක සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක්.
අද උදෑසන 7 ට පමණ සිදු වූ මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ සිව්දෙනෙකු පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…