file
සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස සේවයට බැදී වසර 25ක පමණ කාලයක් තුළ පොලිස් සේවයේ විවිධ නිලතල දරමින් අත්දැකීම් රාශියක් තමාට ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
ජාතික ආරක්ෂාව මූලික කර ගනිමින් මත්ද්‍රව්‍ය උවදුරත් අපරාධ රැල්ලත් තුරන් කිරීම තම ප්‍රමුඛ අරමුණු වන බව ඒ මහතා පෙන්වා දෙනවා.
වැඩබලන පොලිස්පති වශයෙන් ධුරයට පත්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව පැවසුවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…