Friday, June 5, 2026
Homeදේශීයදන්න අය දන්නවා මම කොහොමද කටයුතු කළේ කියලා - දේශබන්දු තෙන්නකෝන්

දන්න අය දන්නවා මම කොහොමද කටයුතු කළේ කියලා – දේශබන්දු තෙන්නකෝන්

සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස සේවයට බැදී වසර 25ක පමණ කාලයක් තුළ පොලිස් සේවයේ විවිධ නිලතල දරමින් අත්දැකීම් රාශියක් තමාට ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

ජාතික ආරක්ෂාව මූලික කර ගනිමින් මත්ද්‍රව්‍ය උවදුරත් අපරාධ රැල්ලත් තුරන් කිරීම තම ප්‍රමුඛ අරමුණු වන බව ඒ මහතා පෙන්වා දෙනවා.

වැඩබලන පොලිස්පති වශයෙන් ධුරයට පත්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව පැවසුවා.

READ:   ගමනාගමන මණ්ඩල පනත සංශෝධනයට අනුමැතිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්