file
විදෙස් සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් ඊයේ (29) වස්කඩුව, කොස්ගස් හන්දිය ප්‍රදේශයේ දී දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවුණා.
විදෙස් සංචාරකයින් දෙදෙනෙකු අනතුරින් සුළු තුවාල ලැබූ බවයි පොලිසිය පැවසුවේ.
අනතුරට ලක් වූ බස් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති ආකරය දක්නට ලැබුණා.
අනතුර සිදුවන අවස්ථාවේ දුම්රියේ විදුලි පහන් නිසි ආලෝකයෙන් තොර වූ බව ජනතාව පෙන්වා දෙනවා.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…