දේශීය

වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා වරාය සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා ලබන සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව වරාය වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

වසර 3කට වරක් වැටුප් වැඩිකිරීමට නියමිත තිබුවත් කැබිනට් මණ්ඩලයේ තීරණයක් හෙතුවෙන් සිය වැටුප් වැඩිවීම පිළිබඳ සාකච්ඡා ඇණහිට ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

ඊයේ (29) පස්වරුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව පැවසුවා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago