තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රොෂාන් රණසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා. ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම…
රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා, යෞවන කටයුතු අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමෙන් පසු ක්‍රීඩා අමාත්‍ය ධුරය සඳහා පත් කෙරුණු හරීන් ප්‍රනාන්දු මහතා මධ්‍යට…
ආරක්ෂක අමාත්‍යාංශය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට කැඳවා තිබෙනවා. ඒ අනුව කාරක සභාව අද පස්වරු 2ට…
රෙෂාන් රණසිංහ මහතා දැරු අමාත්‍ය ධුරයන් සඳහා නව අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. ඒ අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා…
ක්‍රීඩා,යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා…
ඊශ්‍රායලයට යවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට එරට දී යුද පුහුණුවක් ලබා දීමේ සූදානමක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් අනාවරණය කරනවා.…
වියදම් අවමකිරීමට පියවර ගැනීමේ දී ඊට විරුද්ධවන සේවක පිරිසක් විදුලිබල මණ්ඩලයේ සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා…
ඇළකට පැන යාමට තැත් කළ සැකකරුවකු අල්ලාගැනීමට යාමේදී දියේ ගිලී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර හමුවී තිබෙනවා. ඒ මීගමුව කලපුව…
ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කර සිටියා. ඊට විරුද්ධව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු…
ව්‍යවස්ථාදායක සභාව යනු විධායක සභාවේ කොටසක් බව ජනාධිපතිවරයා අද යළි පාර්ලිමේන්තුවේ අවධාරණය කර සිටියා. සුමන්තිරන් මන්ත්‍රීවරියා එය ප්‍රතික්ෂේප කර තිබීම…