file
විදේශ රැකියා නියෝජිතයින්ගේ රුපියල් ලක්ෂ හත හමාරක් වූ බැඳුම්කරය රුපියල් ලක්ෂ 30 දක්වා මේ වන විට වැඩි කර ඇති බවත් එය රුපියල් ලක්ෂ 50 දක්වා වැඩිකරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
එමගින් විදේශ රැකියා නියෝජිතයින්ගේ වෘත්තීයභාවය වැඩි කිරීම හා එම ආයතන පිළිබඳ විදේශ ගත වන ශ්‍රමිකයින්ගේ විශ්වාසය වැඩි කිරීම අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසුවේ.
එමෙන්ම කොළඹ විශ්වවිද්‍යාලය හා එක්ව ශ්‍රම සංක්‍රමණය පිළිබඳ ඩිප්ලෝමාවක් ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී විදේශ රැකියා නියෝජිත බලපත්‍ර ලබා ගැනීමේදී මෙම ඩිප්ලෝමාව ලබා ගැනිම අනිවාර්ය කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…