file
රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ නිකුත් කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.
පොලීසිය, බන්ධනාගාරය, පරිවාසය වැනි ආයතනවලට මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇති බවයි එම කොමිසම පවසන්නේ.
පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේදී ක්‍රියා කළ යුතු ආකාරය, මානසික රෝගියෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ පසු ප්‍රතිකාර කිරීම සහ බලාගැනීම වැනි කාරණා සම්බන්ධයෙන් මෙම මාර්ගෝපදේශ නිකුත් කිරීමට නියමිතයි.
දෙසැම්බර් 10 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් දෙසැම්බර් 11 පවත්වන උත්සවයකදී මෙම මාර්ගෝපදේශ නිකුත් කරන බවයි එම කොමිසම පැවසුවේ.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…