file
යටත් විජිත යුගයේ ඉදිකළ ගොඩනැගිලි රැසක් දෙස් විදෙස් ආයෝජකයින්ට බදු දීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා.
බදු දීම සඳහා එවැනි ගොඩනැගිලි 20ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති බවයි එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ.
අදාළ ගොඩනැගිලිවල පුරාවිද්‍යා වටිනාකමට හානියක් නොවන ලෙස ප්‍රතිසංස්කරණය කර ආයෝජන ව්‍යාපෘති සඳහා යොමු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…