එදා උදය ගම්මන්පිල සහ තමන් අණ්ඩුවෙන් එලියට දැමීම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා…
කැබිනට් අමාත්‍යවරයා ද අද කතා කිරීමට නිදහස නැති පුද්ගලයෙකු බවට පත්ව ඇති බව ෂානක්කියන් රාසමාණික්කම් මහතා පවසනවා. ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනතාවට…
මහ බැංකුව තුළ තිබූ රුපියල් ලක්ෂ 50ක මුදල් බන්ඩලයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් තවදුරටත් පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
ජනාධිපතිවරයා විසින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කිරීමට…
හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ ඩබ්ලිව්.ඩී. ලක්ෂමන් යන අයට රට බංකොලොත් වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් ලබා…
හොරකම හෙළි කළ පුද්ගලයා ඉවත් කර හොරකම් කළ කණ්ඩායම රැකීමට ආණ්ඩුව තීරණය කර ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය…
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (28) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළා. ඒ තමන් සම්බන්ධයෙන් වැරදි පුවතක් ජනාධිපති මාධ්‍ය අංශය…
සාමන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුන ඇතුළත නිකුත් කිරිමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. කොළඹ දී මාධ්‍ය…
මීරිගම, දංඕවිට හොරගස්මංකඩ රබර් කර්මාන්ත ශාලාවක හටගත් ගින්න තවදුරටත් පවතින බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ (27) රාත්‍රී 9…
බොහොම අමාරුවෙන් හදපු ආණ්ඩුව කඩා දැමීමට උත්සාහයක් ක්‍රියාත්මක බව චාමර සම්පත් අමාත්‍යවරයා පවසනවා. අමාත්‍ය ධුරයක් බාර දුනන්නම එය හරි ආකාරව…