දේශීය

මිල්කෝ සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි

මිල්කෝ සමාගමේ සභාපති රේණුක ද සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර තිබෙනවා.

තම සේවා කාලය තවත් මාසයක කාලයක් ඉතිරිව තිබියදී ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඒ මහතා යොමු කළ ලිපියෙහි සඳහන්.

ඒ රජයේ ප්‍රතිපත්ති තීරණයක් මත මිල්කෝ ආයතනය පෞද්ගලීකරණය කිරීම සහ ඉන්දියානු සමාගමක් හා ඒකාබද්ධ කිරීමට කටයුතු ආරම්භ කර ඇති පසුබිමක ආයතනයේ ඉදිරි ප්‍රගමනය සඳහා මෙහෙයවීමට තම කාලය වැය කිරීම ථලදායි නොවන බව දන්වමින්.

2022 වසරේ ජනවාරි 21 සිට රේණුක මහතා මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

file

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago