දේශීය

ටිරාන් අලස් මෙහෙයුමට කලින් අපරාධකරුවන්ට අවසන් නිවේදනය කරයි

මන්ද්‍යව්‍ය සහ අපරාධ රැල්ල මැඩපැවැත්වීමට හෙට සිට අරඹන විශේෂ මෙහෙයුම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අදහස් දක්වා සිටිනවා.

අදහස් දැක්වූ අමාත්‍යවරයා..

“කරුණාකරලා මේ දේ නවත්වන්ඩ, ඒ මොකෝ අද ඉඳලා කුඩු විකුණන එක් කෙනෙක් හරි අහුවුණොත් මම නම් කියලා තියෙන්නේ ඉතුරු කරන්ඩ එපා!!.”

“පාතලයේ අයට මට දෙන්ඩ තියෙනවා පණිවිඩයක් පාතාලේ අය හොඳටම දන්නවා ඔය ලොකු චණ්ඩි අන්තිමට මැරෙන්නේ කොහොමද එක්කෝ පොලීසියේ මැරුම් කරනවා. එක්කෝ විරුද්ධවාදීන්ගෙන් මැරුම්කරනවා. ඊට පස්සේ අපි දකිනවා ඔය මැරුම්කාපු අයගේ පවුලටයි ළමයිටයි වෙලා තියෙන දේ. යන එන මං නෑ ඊට පස්සේ.”

“පාතාලේ නායකයින් දන්න කවුරුහරි ඉන්නවනම් ඒ අයට කියන්න මේක තේරුම්කරලා දෙන්න තමුසෙලා ට අන්තිමට මෙච්චරයි වෙන්නේ කියලා..”

“මම දෙන පණිවුඩය තමයි ඒක නැවැත්තුවේ නැත්තම් අපි ඒගොල්ලන්ව හොයාගෙන එනවා. ගියාම වෙඩි හුවමාරු වෙනවා. ඒගොල්ලෝ මැරෙනවා. එහෙම නිකන් මැරුම්කනවට වැඩිය හොඳ නැද්ද ඒගොල්ලන්ගේ ළමයි පවුලේ අය එක්ක ඉන්න එක..”

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

15 hours ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

15 hours ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

1 day ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

1 day ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

1 day ago