file
ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැම්ලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ අද (17) පෙරවරුවේ මිගමුවේදී.
මියයන විට ඒ මහතා 84 වන වියෙහි පසුවුණා.
ඒ මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ ම සිදුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.
කැම්ලස් මහතා විසින් නිර්මාණය කළ කටුන් චරිත අතර ගජමෑන්, මගෝඩිස් ඇතුළු අතිශය ජනාදරයට පත් කාටුන් චරිත රැසක් වෙනවා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…