file
ඉන්දියාවේ පැවති රියලැටි තරගාවලියකින් ජය ගත් ශ්‍රී ලාංකික දැරියක් ගැන පුවතක් එරටින් වාර්තා වෙනවා.
ඉන්දීය රූපවාහිනී නාලිකාවක් වන Zee Tamil නාලිකාව විසින් සංවිධානය කළ මෙම තරගාවලිය ජය ගෙන ඇත්තේ යාපනය ප්‍රදේශයේ සිට එම වැඩසටහනට එක්වූ දැරියක් වන කිල්මිෂා යි.
කිල්මිෂා Little Champs 2023 තරගාවලියේ අවසන් තරගයේ දී කිරුළ දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
ඒ අනුව කිල්මිෂාට ඉන්දීය රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක් හිමිවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…