Thursday, September 10, 2026
Homeදේශීයඉන්දියාවේ රියැලිටි කිරුළ ලංකාවේ කිල්මිෂාට

ඉන්දියාවේ රියැලිටි කිරුළ ලංකාවේ කිල්මිෂාට

ඉන්දියාවේ පැවති රියලැටි තරගාවලියකින් ජය ගත් ශ්‍රී ලාංකික දැරියක් ගැන පුවතක් එරටින් වාර්තා වෙනවා.

ඉන්දීය රූපවාහිනී නාලිකාවක් වන Zee Tamil නාලිකාව විසින් සංවිධානය කළ මෙම තරගාවලිය ජය ගෙන ඇත්තේ යාපනය ප්‍රදේශයේ සිට එම වැඩසටහනට එක්වූ දැරියක් වන කිල්මිෂා යි.

කිල්මිෂා Little Champs 2023 තරගාවලියේ අවසන් තරගයේ දී කිරුළ දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව කිල්මිෂාට ඉන්දීය රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක් හිමිවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

READ:   ප්‍රදේශ කිහිපයකට අද තද සුළං සහ වැසි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්