දේශීය

19 පහළ ආසියානු කුසලානය බංග්ලාදේශයට

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලානය දිනා ගැනීමට බංග්ලාදේශය අද(17) සමත් වුණා.

ඒ අවසන් තරගයේ දී එක්සත් ආරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම ලකුණු 195කින් පරාජය කරමින්.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ යෞවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 282ක් රැස් කළා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Ashiqur Rahman පන්දු 149කින් ලකුණු 129ක් රැස් කළා.

ඊට හයේ පහරක් සහ හතරේ පහර 12ක් ඇතුළත්.

පන්දු යැවීමේදී UAE වෙනුවෙන් Ayman Ahamed කඩුලු 04ක් බිඳ දැමුවා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 283ක ඉලක්කයක් හබා ගිය එක්සත් අරාබි කණ්ඩායම පන්දුවාර 24යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 87ක් පමණයි.

පන්දු යැවීමේදී Rohanat Doullah සහ Maruf Mridha කඩුලු 03 බැගින් දවා ගත්තා.

මේ අතර Sheikh සහ Iqbal Hossain කඩුලු 02 බැගින් බිඳ දැමුවා.

Recent Posts

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

11 hours ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

15 hours ago

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…

15 hours ago

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

1 day ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

1 day ago

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…

2 days ago