file
මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක “යුක්තිය” විශේෂ මෙහෙයුමේ දී විශාල සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී සැකකරුවන් 2121ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
විමර්ශනවලදී සැකකාරියන් 101 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙනවා.
එම පිරිසෙන් සැකකරුවන් 12 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.
එසේම සැකකරුවන් 5 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර පුද්ගලයින් 133 දෙනෙකු පුනරුත්ථාපනයට යොමු කර ඇති බවස පොලීසිය සඳහන් කරනවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…