වෛද්‍යවරුන්ට පමණක් රුපියල් 35,000ක දීමනාව ලබා දීමට එරහිව එම දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා යළි වර්ජනයක නිරත වීමට…
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ, වර්තමාන සභාපතිවරයා එම ධුරයෙන් පන්නා දැමීමට අප්‍රසන්න බියගුළු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව එම ආයතනයේ ස්වාධීන සේවක සංගමය…
ලෝව පුරා හින්දු භක්තිකයින් මහත් හරසරින් සමරන තෛයිපොන්ගල් උත්සවය අදට (15) යෙදී තිබෙනවා. සරුසාර අස්වැන්නක් ලබා දීම වෙනුවෙන් සූර්ය දෙවියන්…
මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ආදායම් ඉහළ දැමීම සදහා ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමට අවුරුද්දකට වඩා වැඩි කාලයක් බලා සිටිමට සිදුවූ…
ශ්‍රී ලංකාවේ වයස්ගතම පුද්ගලයා ලෙස හඳුන්වන මාගල කොට්ටච්ව් නන්දියස් මහතා මියගොස් තිබෙනවා. 110 වැනි වියෙහි පසුවූ ඒ මහතා ඊයේ (12)…
රජයේ වියදම් පාලනය කිරීම ගැන දන්වමින් මුදල්, ආර්ථික සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් චක්‍රලේඛනයක් නිකුත් කර තිබෙනවා. රජයේ වියදම් පාලනය, අත්‍යවශ්‍ය…
විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 42,248 දෙනෙකුගේ ලැයිස්තුවක් දිවයින පුරා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත යොමු කර තිබෙනවා. යුක්තිය මෙහෙයුම යටතේ ඔවුන්…
හෙළ සාහිත්‍ය කෙත අස්වැද්දීම උදෙසා අනුපමේය සේවයක් කළ හෙළයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයන් පිළිබඳ කෙරෙන විද්වත් කතිකාවක් හෙට (14) පැවැත්වෙනවා.…
අද (13) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාද හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව අද පස්වරු…
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි බ්‍රිතාන්‍ය ඈන් කුමරිය සිය සංචාරය නිමා කරමින් අද (13) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.…