file
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ එක්දින ඉනිමකදී පිතිකරුවෙකු ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට පැතුම් නිස්සංක අද සමත් වුණා.
ඒ පන්දු 139කින් නොදැවී ලකුණු 210ක් රැස් කරමින්.
ඊට හතරේ පහර 20ක් සහ අගනා 6 පහර 8ක් ද ඇතුළත්.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියයි.
ඒ 2000 වර්ෂයේදී ඉන්දියාවට එරෙහිව පන්දු 161කින් ලකුණු 189ක් රැස් කරමින්.
මේ අතර ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වාර්තා කළ පළමු දිවිත්ව ශතකයේ වාර්තාව ද තමා සතු කර ගැනීමට පැතුම් නිස්සංක අද සමත් වුණා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…