Sunday, May 31, 2026
Homeදේශීයමැතිවරණ විශේෂ විධිවිධාන නව පනතක්

මැතිවරණ විශේෂ විධිවිධාන නව පනතක්

මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත තමින් නව පනතක් හඳුන්වා දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මැතිවරණයන් සඳහා තරගවදින දේශපාලන පක්ෂ/ ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂයින් සම්බන්ධයෙන් හා මැතිවරණ නීති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මීට පෙර හිමිවූ අනුමැතියන්ට යටත්ව මෙම පනත හදුන්වා දෙයි.

වෙන් වෙන්ව සංශෝධනය කිරීම වෙනුවට මැතිවරණ විශේෂ විධිවිධාන පනත නමින් පනත් කෙටුම්පත සකස් කිරීමට මෙහිදී තීරණය කර ඇත.

එම කැබිනට් නිවේදනය පහතින්,

file
file
READ:   කෙහෙළියේ සෞඛ්‍ය වැඩ ගොඩක් හොඳයි. විශ්වාසභංගට එරෙහිව අපි ඡන්දය දෙනවා! - සාගර කාරියවසම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්