Sunday, October 25, 2026
Homeදේශීයමැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

මැතිවරණ පනත, ජනාධිපති මැතිවරණ පනත, පළාත් සභා මැතිවරණ පනත සහ පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා අනුමැතිය හිමිව තිබේ.

ඒ 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ විධිවිධානවලට අනුවයි.

ඒ සඳහා 2023.01.23 දින රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇති අතර අදාළ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට හා පාර්ලිමේන්තුට ඉදිරිපත් කිරිම සඳහා අනුමැතිය හිමිව තිබේ.

file
READ:   දෙමටගොඩ චමින්දගේ පුතාගේ ජාවාරම් මෙහෙයවන දෙදෙනෙක් හෙරෝයින් සහ මත්පෙති සමග අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්