file
කාරක සභා කිහිපයක් සඳහා මේ වන තෙක් ලැබී ඇති නාම යෝජනා අනුව මන්ත්‍රීවරුන් නම් කිරීම සිදුකර තිබෙනවා.
ඒ අනුව රජයේ මුදල් පිළිබඳ කරක සභාවේ සභාපති ධුරයට යළිත් වරක් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර තිබෙනවා.
එහි සෙසු සාමාජිකයින් වන්නේ ශෙහාන් සේමසිංහ, සීතා අරඹේපොල, (ආචාර්ය) සුරේන් රාඝවන්, අනුප පස්කුවල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නීතිඥ රවුෆ් හකීම්, වජිර අබේවර්ධන, විජිත හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, නීතිඥ චන්දිම වීරක්කොඩි, (ආචාර්ය) නාලක ගොඩහේවා, නිමල් ලාන්සා, එම්. ඒ. සුමන්තිරන්, (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන, මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා, යූ. කේ. සුමිත් උඩුකුඹුර, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, ඉසුරු දොඩන්ගොඩ, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, නීතිඥ මධුර විතානගේ සහ එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන යන මන්ත්‍රීවරුන්.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…