Tuesday, September 8, 2026
Homeදේශීයමුදල් කාරක සභාවේ සභාපති ධුරය යළි හර්ෂ ට

මුදල් කාරක සභාවේ සභාපති ධුරය යළි හර්ෂ ට

කාරක සභා කිහිපයක් සඳහා මේ වන තෙක් ලැබී ඇති නාම යෝජනා අනුව මන්ත්‍රීවරුන් නම් කිරීම සිදුකර තිබෙනවා.

ඒ අනුව රජයේ මුදල් පිළිබඳ කරක සභාවේ සභාපති ධුරයට යළිත් වරක් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර තිබෙනවා.

එහි සෙසු සාමාජිකයින් වන්නේ ශෙහාන් සේමසිංහ, සීතා අරඹේපොල, (ආචාර්ය) සුරේන් රාඝවන්, අනුප පස්කුවල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නීතිඥ රවුෆ් හකීම්, වජිර අබේවර්ධන, විජිත හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, නීතිඥ චන්දිම වීරක්කොඩි, (ආචාර්ය) නාලක ගොඩහේවා, නිමල් ලාන්සා, එම්. ඒ. සුමන්තිරන්, (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන, මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා, යූ. කේ. සුමිත් උඩුකුඹුර, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, ඉසුරු දොඩන්ගොඩ, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, නීතිඥ මධුර විතානගේ සහ එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන යන මන්ත්‍රීවරුන්.

READ:   වීදුරු වැල් පාලමේ යකඩ සපත්තු දමා ආ අසීරු ගමන වෙන අයට භාරදීලා පාලම කඩාවැටෙන්න, මිනිස්සු අමාරුවේ වැටෙන්න ඉඩ දෙන්නේ නෑ - ඇමති මනූෂ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්