කොළඹ නැව් තටාංගන සමාගම විසින් මෙරට දී නිර්මාණය කළ නෞකාවක් අද (28) නිල වශයෙන් ප්‍රංශයට භාර දී තිබෙනවා. SOPHIE GERMAIN නැමති…
දකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා නළු රැජිනි කාන්ත් මහතා ඊයේ (26) මෙරටට පැමිණ තිබුණා. ඒ ඊයේ දහවල් කටුනායක ගුවන්තොටුපොළ වෙතටයි. මාලදිවයින…
ජය ශ්‍රී ලා දියමන්ති බිස්නස් එකකට බැහැලද.
file ලෝක නායකයින්ගේ ඡයාරූප බලා ඔවුන්ගේ නම් කියවූ දැරියක් තැබූ ජාත්‍යන්තර වාර්තාවක් පිළිබඳව පුවතක් හැටන් කොටගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඇය…
සුප්‍රසිද්ධ Twitter මාධ්‍ය ජාලයේ නිල ලාංඡනය වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් භාවිත කළ නිල් පැහැති පසුබිමේ කුරුල්ලා…
Copyrights කියන්නේ ශ්‍රී ලංකාවේ අච්චාරුවක් වෙච්ච ප්‍රශ්ණයක්. මම ලංකාවේ ජීවත්නොවුනත් මේ කතන්දර ගැන මට වැටහීමක් තියෙනවා. ලංකාවේ සංගීත කලාකරුවෝ පහුගිය…
සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය ඊයේ (20) අවසන් වුණේ පාකිස්තානයට කඩුලු 04ක ජයක් ලබාදෙමෙන්.…
මස්කෙළිය ගුලැනූජ් තේ වතුයායේ, තේ පඳුරු අතර සැඟව සිටියදී කඳුකර කොටි පැටවුන් දෙදෙනෙකු කම්කරුවන් පිරිසකට හමුව තිබුණා. පසුව ඔවුන් එම…
නවතම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව බවවත්ම ගමන් බලපත්‍රය හිමි රට බවට සිංගප්පූරුව පත්ව තිබෙනවා. ඒ එම දර්ශකයේ ඉහළම ස්ථානයේ…
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංගීත කණ්ඩායමක් වෙනුවෙන් තැපැල් මුද්දරයක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඒ මේරියන්ස් සංගීත කණ්ඩායමේ…