file
චිත්‍රපටයක මංගල ප්‍රදර්ශන අත්දැකීම කොළඹ පිටකොටුවේ වෙසෙන නාට්ටාමිවරුන් වෙනුවෙන් ලබා දීමට එම චිත්‍රපටයේ නිර්මාණකරුවන් තීරණය කර තිබෙනවා.
ඒ දේවින්ද කෝන්ගහ මහතාගේ සිනමා නිර්මාණයක් වන “නාට්ටාම් ආමි ” චිත්‍රපටයේ පළමු දර්ශනවාරයයි..
චිත්‍රපටය මහජන දර්ශනයට මුදාහැරීමට පෙර අද (06) රාත්‍රියේ ගුණසිංහ ක්‍රීඩාංගණයේ දී එහි මංගල ප්‍රදර්ශනය නාට්ටාමි වෘත්තීයේ යෙදෙන ජනතාව වෙනුවෙන් සිදුකරන බව චිත්‍රපටයේ නිෂ්පාදකයන් පැවසුවා.
සමාජ සත්කාර්යය ව්‍යාපෘතියක් ලෙස මෙම චිත්‍රපටිය නිෂ්පාදනය කර ඇත.
නාට්ටාමිවරුන් සහ ඔවුන්ගේ පවුල්වල අය 500ක් වෙනුවෙන් නොමිලේ ඇස් කණ්නාඩි ලබා දීමේ වැඩසටහනක් ද මීට සමගාමීව පැවැත්වෙයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…