ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර ප්‍රජාවේ ඉල්ලීම මත සීසීටීවී කැමරා ධීවර රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන ධීවර වරාය භූමිවල සවි කිරීමට රාජ්‍ය ඇමති කංචන විජේසේකර මහතා උපදෙස් දී තිබේ.ඒ අනුව වාලච්චේන ධීවර වරායේ සීසීටීවී කැමරා සවි කර ඇති අතර පුරාණවැල්ල ධීවර වරායේද එම කටයුතු සිදු කරමින් පවතී.මෙහි පළමු අදියර යටතේ වාලච්චේන,Continue Reading

ලෝකයම වසංගත බියකින් වෙළී ගියත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙරට පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙන බව හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ දසවැනි සංවත්සර උත්සවයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (20) ප්‍රකාශ කළේය. ඇතැමුන් විවිධ දෑ ප්‍රකාශ කළ ද දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමටContinue Reading

“වැරදි දේ කළහොත් ඒක වැරදි කියන්නට අපට ධෛර්ය තියෙන්නට ඕනේ. මේ හරි දේ හෝ වැරදි දේ කරන්නේ මොන පක්ෂයේ කෙනාද, මොන ආගමේ කෙනාද, මොන ජාතියේ කෙනාද කියන ප්‍රශ්නය නෙමෙයි වැදගත් වෙන්නේ, හරි දේ කිරීම.” වැරදි දේට වැරදි කියන්න ධෛර්යයක් තියෙන්න ඔ්නේ. කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පාස්කු ඉරු දිනContinue Reading

සංචාරකයන්ට රට විවෘත කිරීමේදී කටුනායක හා මත්තල ගුවන්තොටුපොලවල ගත යුතු සහ ගත හැකි සියලු සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කර තිබෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.ඒ සම්බන්ධය්න් ඊයේ (20) පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීම අද (21) සිට ක්‍රියාත්මක වන අතර ඊට සමගාමීවContinue Reading

වසර 04ක සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ආසනය පිළිබඳ සති තුනක් ඇතුළත නීති උපදෙස් ගැනීමෙන් අනතුරුව තීන්දුවක් දෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට කැඳවීමට කටයුතු නොකිරීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේContinue Reading

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීම හෙට (21) සිට ක්‍රියාත්මක වන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.සංචාරකයන් හා සමාජය අතර කොවිඩ් 19 රෝගය බෝ නොවන තත්ත්වය යටතේ ගුවන්තොටුපළ විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව ඇමතිවරයා පැවසුවේ ඊයේ (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගිContinue Reading

එම්සීසී ගිවිසුමේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට ඊයේ (19) දැනුම් දුන් බව ‘දිනමිණ’ පුවත්පත වාර්තා කරයි.එම්සීසී සංයුක්ත සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම් හා එම්සීඒ සංගමයේ ලිපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවද නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාට වැඩිදුරටත් දැනුම් දුන් බව එම පුවත්පත වාර්තා කර ඇත.“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාContinue Reading

අප්‍රේල් 21 පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනහ සඳහා වන සක්ෂි විමසීම් ඒ පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් අවසන් කරනු ලැබ තිබේ.අදාළ විමර්ශන පිළිබඳව සාක්ෂි විමසීම ඊයේ (19) සිට එම සාක්ෂි විමසීම අවසන් කර තිබෙන අතර විමර්ශන පිළිබඳව වන වාර්තාව ජනවාරි 31 වැනිදා ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතය.Continue Reading

පාදඩ, අශිෂ්ඨ සමාජ පන්තිය විසින් වර්තමානයේ ව්‍යාපාරික ලෝකයත්, සමාජ ලෝකයත්, මාධ්‍ය ලෝකයත් අත්පත් කරගනු ලැබ තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.වර්තමානයේ රටෙහි පැන නැගී තිබෙන අර්බුද හා එම අර්බුදයන් පැන නැගීමට හේතු වූ කරුණු කාරණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරContinue Reading

පා.ම. ජේ.සී. අලවතුවල හෙළිදරව් කරයි ලේක්හවුස් රථගාල අසල ඉඩම හා ඩී.ආර්. වි⁣ජේවර්ධන මාවතේ ඉඩම් විකිණීමට රජය සූදානම් වෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පා.ම. ජේ.සී. අලවතුවල මහතා අද (15) උදෑසන කොළඹ විපක්ෂ නායක කර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසීය.මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව කී මනත්‍රීවරයා එහිදී වැඩිදුරටත්Continue Reading