කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබාගෙන පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පවතින වසංගත තත්ත්වය සහ වෛරසය මර්දන වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.
කොවිඩ් වෛරසය පාලනය හා මැඩපැවැත්වීම මූලික කරගනිමින් පසුගිය කාලය තුල ක්‍රීයාත්මක කළ එන්නත්කරණ වැඩපිළිවෙළ, පීසීආර් පරීක්ෂණ කටයුතුවල වත්මන් තත්ත්වය, සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම, කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල වත්මන් තත්ත්වය පිළිබඳවද සෞඛ්‍ය ඇමතිවරිය අවධානය යොමු කළ බව රජයේ නිල පුවත් වාර්තා කළේය.
සෞඛ්‍ය ඇමතිනිය යළි වැඩට බසී
නවතම වීඩියෝ
-
ජනපති බේරුවලදී, ඒමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන කළින්ම කියූ කතාව මාධ්‍යවේදියෙක් අදී...!!
-
ශිරන්ති වාහනවලින්ම ඇතුලට?? නාමල්ට විතරක් හමුවෙන විශේෂ වරප්‍රසාදයක්ද ඇමතිතුමා..?විජිතගේ උත්තරේ මෙන්න
-
අල්ලස් ගත්ත අයත් ගන්න ඕන නේද කියලා පැන පැන අහපු මාධ්‍යවේදියාට විජිත උත්තරේ දෙයි
-
ඒ චූන් එක හරි හරියට දෙන්න.-මරික්කාර්ගෙන් සැර ඉල්ලීමක්


