මුතුරාජවෙල තෙත්බිම නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරාගනු ලැබ සංවර්ධන කටයුත්තක් සඳහා යොමු කිරීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
මාධ්‍ය හමුවකට ඊයේ (24) සහභාගි වෙමින් ඇමතිවරයා මේ බව සඳන් කළේය.
A valid URL was not provided.