ශ්රී ලංකා – පාකිස්තානය දෙරට අතර වන දිගුකාලීන මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස ඊයේ (24) යළි සියරට බලා නික්ම ගියහ.
මෙය පාකිස්තාන අගමැතිවරයාගේ පළමු ශ්රී ලංකා නිල සංචාරය වන අතර අගමැතිවරයා ඇතුළුව දූත කණ්ඩායම පෙරේදා (23) ශ්රී ලංකාවට පැමිණිනි.
අගමැති ඉම්රාන් සිය රට යයි
නවතම වීඩියෝ
-
සම්බුද්ධ ශාසන විනාශ කරන්න මේ වනවිට ඇමති කෙටුම්පත් හදනවා.සීලරතන හිමිගෙන් සැර ප්රකාශයක්.
-
බුද්ධ ශාසනයේ චිරස්ථතිය උදෙසා තබපු මුල් ගලක්.ඇමති සමන්ත යතිවර මාපිය නිවහන වැඩසටහන අරඹා කිව්ව කථාව.
-
🔴මාලිමා ආණ්ඩුවේ ලස්සනමවැඩසටහනක් මේක.අපි ඉතාම ඉහළින් අගය කරනවා.හිමිනම කිව්ව සතුටින් කිව්ව කථාව.
-
මේ මුට්ටිය දාලා බලන්නේ??ජනපති දියජනනි විවෘත කරන කොට තීපන්ගේ පිළිරුවක් විවෘත කිරීම ගැන මදුර කට අරී.


