ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන ඕනෑම යෝජනාවකට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සහාය දීමට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරණ රටවල් 18ක් සහතික වෙයි.
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් දැනුවත් කිරීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ අතර මෙම ප්‍රතිචාර ලද බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් රටවල් 18ක්
නවතම වීඩියෝ
-
ගිනිගොඩකට තමයි ආරක්ෂක ලේකම් ඇද දාන්න හදන්නේ??නේටෝවට ගිහින් කිව්ව කථාවට කොමියුනිස්ට් පක්ෂය ඇවිලෙයි.
-
අයවැයෙන් සියයට 1 ක ප්‍රතිපාදන වෙන්කරන්න ඉල්ලා නිදහස උදෙසා කාන්තාවන් කාන්තා කටයුතු අමාත්‍යාංශයට.
-
🔴ඉන්දීය ආරක්ෂක ඇමති සමග ඇතිකරගත් ගිවිසුම් ගැන පෙරටුගාමින් කට අරී.
-
ඉන්දියාවේ ආරක්ෂක ඇමති සමග ගහන ගිවිසුම් මොනවාද??ගෙඩිය පිටින් දෙන්නද යන්නේ??සීලරතන හිමි කිව්ව කථාව.


