Wednesday, September 9, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරය ගැන නිදහස් පක්ෂ තීරණය අද

පාස්කු ප්‍රහාරය ගැන නිදහස් පක්ෂ තීරණය අද

පාස්කු ඉරුදින අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ කොමිසමේ වාර්තාව පිළිබඳව වන සිය තීරණය අද (25) දිනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කිරීමට නියමිතය.
එම පක්ෂයේ විධායක සභාව රැස් වී අදාළ කාරණය පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

READ:   වසර 200ක් පැරණි භික්ෂූන් වහන්සේ නමකගේ මමියක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්