Tuesday, September 8, 2026
Homeදේශීයලංකාව - පාකිස්තානය අතර ගිවිසුම් පහක්

ලංකාව – පාකිස්තානය අතර ගිවිසුම් පහක්

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් පහකට අත්සන් තැබූ බව අගමැති මාධ්‍ය ඒකකය ඊයේ (23) නිවේදනය කළේය.
චීන – පාකිස්තාන සම්බන්ධතා ඔස්සේ ශ්‍රී ලංකාව සමග වන සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සිය අරමුණ බව පාකිස්තාන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

READ:   මැලේසියාවේ ගොඩනැගිල්ලකින් ඇද වැටී තවත් කාන්තාවක් මරුට: වැටුප් නොගෙවා මියයන තෙක් වැඩ අරන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්