Saturday, September 12, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරයේ වාර්තාව ප්‍රසිද්ධියට!

පාස්කු ප්‍රහාරයේ වාර්තාව ප්‍රසිද්ධියට!

පාස්කු ඉරුදින 2019 අප්‍රේල් 21 එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද (23) ප්‍රසිද්ධ කෙරිණි.

එම කොමිසම සිය කාර්ය අවසන් කර, වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබා දීමට කටයුතු කළ අතර ජනාධිපතිවරයා ඒ පිළිබඳව අධ්‍යයනය සඳහා විශේෂ කමිටුවක් පත් කළද වාර්තාව මේ දක්වා ප්‍රසිද්ධ නොකෙරිණි.

එම වාර්තාවේ පිටු කිහිපයක් පහතින්,

READ:   නිලධාරීන්ගේ කැපවීමක් නොතිබීම, වස විසෙන් තොර ආහාර වේල කල් යෑමට එක් හේතුවක්.. -ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්