බටහිර ඉන්දීය කොදෙව් එළඹෙන ක්‍රිකට් තරඟ සංචාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු වශයෙන් පත් කළ චමින්ද වාස් මහතා මාර්තු 26 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
බටහිර ඉන්දීඉය කොදෙව් සංචාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටත්ව යාමට නියමිතව තිබියදී මෙම ඉල්ලා අස්වීම සිදුව ඇත.
ලංකාවට වාස් අහිමි වෙයි
නවතම වීඩියෝ
-
🔴අපි බ්ලැක් ලිස්ට් වෙලා? විසිට් වීසා මත ගිහිල්ලා ගහන ගේම් නිසා වෙලා තියෙනදේ ගැන කෝප් කමිටුවේදී එලියට
-
🔴ඇත්තටම බිමල් පුදුම ආඩරම්බරයක් දැනෙන්නේ?? අගමැතිණිය Life Cities ව්‍යාපෘතිය ඇරඹිමට එක්වී කිව්ව කථාව.
-
පිහිනුම් තටාකවල අනතුරු වලක්වන්න මාර්ගෝපදේශමාලාවක්.මින්පසු සෙල්ලම් බෑනි.ඇමති හංසක කියයි.
-
ඩෙංගු යළිත් හිස ඔසවයි. සැප්තැම්බර් මස සිට යලිත් මදුරුමර්දන සතියක්.


