ශ්‍රී ලංකාව අද (23) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි නිත්‍ය සැසිවාරය ඇමතීමට නියමිතය.
ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව සඳහාද එහිදී පිළිතුරු ලබා දීමටද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ලංකාව ජගත් මානව හිමිකම් කවුන්සිලය අමතයි
නවතම වීඩියෝ
-
පිහිනුම් තටාකවල අනතුරු වලක්වන්න මාර්ගෝපදේශමාලාවක්.මින්පසු සෙල්ලම් බෑනි.ඇමති හංසක කියයි.
-
ඩෙංගු යළිත් හිස ඔසවයි. සැප්තැම්බර් මස සිට යලිත් මදුරුමර්දන සතියක්.
-
අනිද්දා කොළඹ පාරවල් වහයි??ලෝකයම අවධානය දිනාගත් කලම්බෝ මැරතන් එක අනිද්දා ඇරඹෙයි.
-
ආන්දෝලනයට තුඩුදුන් පිළිකා ඖෂධය ගැන වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කටඅරී.ඒ කියන අය වගකීමක් ගන්නවාද??


