Saturday, September 12, 2026
Homeදේශීයරන්ජන්ගේ නායකයා සුවදුක් විමසයි

රන්ජන්ගේ නායකයා සුවදුක් විමසයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (22) උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීය.
අඟුකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් රන්ජන් රාමනායක මහතා හමු වූ සජිත් ප්‍රේමදාස මහතා සිය පක්ෂය රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටීම නොනවත්වන බවද එහිදී ප්‍රකාශ කළේය.

READ:   මන්ත්‍රීකම ඉවත් කරන්නේදැයි තීන්දුව අප්‍රේල් 05
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්