Saturday, June 13, 2026
Homeදේශීයකුමන්ත්‍රණය හෙළිකරමින් ගෝඨාභය පොතක් ලියයි

කුමන්ත්‍රණය හෙළිකරමින් ගෝඨාභය පොතක් ලියයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පොතක් රචනා කර තිබෙනවා.

ඒ “ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” මැයෙන්.

2022 වසරේ දී ගෝඨාභය රාජපක්ෂට මුහුණ දීමට සිදුවූ අභියෝගයන් ගැන එම කෘතියේ සඳහන් බව ඒ මහතා පවසනවා.

file
READ:   ගෝඨා ගේ කුමන්ත්‍රණේ පොත දවස් තුනෙක් ඔක්කොම විකිණිලාලු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්