Thursday, July 23, 2026
Homeදේශීයමොළ හතේ ආගමනය ප්‍රතික්ෂේප වෙලා දැන් ගොඩක් කල් - හරිනී අමරසූරිය

මොළ හතේ ආගමනය ප්‍රතික්ෂේප වෙලා දැන් ගොඩක් කල් – හරිනී අමරසූරිය

ඊයේ වන විට ඔළු හතක් තියෙනවා කියන පුද්ගලයෙක් කටුනායකින් යළි පැමිණ ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

ඔහු නියෝජනය කරන සමාජය අද වන විට මේ රට පුරවැසියන් ප්‍රතික්ශේප කර හමාර බව ඇය පෙන්වා දෙනවා.

අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඇය මේ බව පැවසුවා.

වැඩිදුර විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   බොරු තර්ක ඉදිරිපත් කර අසාර්ථක නොවී දැන්වත් රට ගොඩනඟන්න එක්වන්න - ජනපති විපක්ෂයට කියයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්