Wednesday, September 9, 2026
Homeදේශීයවිදේශිකයින්ට පහරදුන් දුම්රිය සේවකයින්ගේ වැඩ තහනම්

විදේශිකයින්ට පහරදුන් දුම්රිය සේවකයින්ගේ වැඩ තහනම්

නාවලපිටිය දුම්රිය ස්ථානයේ දී විදේශිකයින් දෙදෙනෙකුට පහරදීමක් සිදුව තිබෙනවා.

එම පහරදීම සම්බන්ධයෙන් දුම්රිය නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ දෙවැනි ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු සහ දුම්රිය නියාමකවරයෙකු යි.

READ:   පසුගිය සැප්තැම්බර් 23 වනදායින් පසු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් සමග යම් අයෙක් සබඳතා පැවැත්වූයේ නම් ඔවුන් වහාම PCR පරීක්‍ෂාව සිදු කරගත් යුතු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දීමක් කරයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්