Tuesday, September 8, 2026
Homeදේශීයසබ්මැරීනය හිමි සමාගමෙන් පණිවිඩයක්

සබ්මැරීනය හිමි සමාගමෙන් පණිවිඩයක්

ඉකුත් ඉරිදා ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා පිටත්ව ගිය ටයිටන් සබ්මැරීනයේ සිට ජීවිතක්ෂයට පත්වු සියලු දෙනාගේ පවුල් වෙත සබ්මැරීනය හිමි සමාගම ශෝකය පළ කර සිටිනවා.

ටයිටන් නැමති කුඩා සබ්මැරීනයේ ගමන් ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව මෙහෙයුම් වලදී අනාවරණය වුණා.

මේ අතර ටයිටන් යාත්‍රාව පිපිරීමකට ලක්වූයේ කෙලෙසද යන්න සම්බන්ධයෙන් මේ වන විට නිගමන වලට පැමිණ තිබේ.

මේ පිලිබඳ තවදුරටත් විස්තර පහතින්,

READ:   රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ගෙන යන වැඩපිළිවෙළ ජනපතිගේ ඇගයීමට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්