පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය පිළිබඳ වන ජනාධිපති කොමිසමේ වාර්තාව ලැබෙන තෙක් කිසිදු දේශපාලනඥයකු තමන් මුණ ගැසීමට නොපැමිණෙන ලෙස නිවේදනය නිකුත් කරමින් ශ්රී ලංකා කතෝලික සභාවේ කොළඹ දිසාවේ අගරදගුරු, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැනුම් දී තිබේ.
ඒ අනුව එම වාර්තාව ලැබෙන තුරු කිසිදු දේශපාලන්ඥයෙකු මුණ නොගැසීමට කාදිනල්වරයා තීරණය කර ඇත.
කාදිනල් හිමියන්ගෙන් රතු එළියක්
නවතම වීඩියෝ
-
සම්බුද්ධ ශාසන විනාශ කරන්න මේ වනවිට ඇමති කෙටුම්පත් හදනවා.සීලරතන හිමිගෙන් සැර ප්රකාශයක්.
-
බුද්ධ ශාසනයේ චිරස්ථතිය උදෙසා තබපු මුල් ගලක්.ඇමති සමන්ත යතිවර මාපිය නිවහන වැඩසටහන අරඹා කිව්ව කථාව.
-
🔴මාලිමා ආණ්ඩුවේ ලස්සනමවැඩසටහනක් මේක.අපි ඉතාම ඉහළින් අගය කරනවා.හිමිනම කිව්ව සතුටින් කිව්ව කථාව.
-
මේ මුට්ටිය දාලා බලන්නේ??ජනපති දියජනනි විවෘත කරන කොට තීපන්ගේ පිළිරුවක් විවෘත කිරීම ගැන මදුර කට අරී.


