Sunday, September 20, 2026
Homeදේශීයසාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාස තුනකින්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාස තුනකින්

මාර්තු පළවෙනිදා ආරම්භ කිරීමට නියමිත අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාස තුනක් තුළදී එනම්, ජුනි මාසයේදී නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් මහතා ඊයේ (22) මාධ්‍ය හමුවකදී පැවසීය.
විභාග මධ්‍යස්ථාන 4513කදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමාට කටයුතු යොදා ඇති අතර අනතුරුව උසස් පෙළ විභාගය පවත්වන බව අධ්‍යාපන ඇමතිවරයා පැවසීය.

READ:   විදුලිබිල අඩු කරන යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්