Sunday, September 20, 2026
Homeදේශීයඉම්රාන් ඛාන් ලංකාවට

ඉම්රාන් ඛාන් ලංකාවට

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා අද (23) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් අද සහ හෙට (24) ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණෙන පාකිස්තාන අගමැතිවරයා ජනාධිපතිවරයා සහ තවත් පාර්ශ්ව සමග සාකච්ඡා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

READ:   කුරුන්දි විහාරයේ උණුසුම් තත්ත්වයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්