වරාය නැගෙනහිර ජැටිය විකිණීමට තමන්ද විරුද්ධ වන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.මිනුවන්ගොඩ පොදුජන පෙරමුණු සමුළුවට සහභාගි වෙමින් ඇමතිවරයා…
වරාය නැගෙනහිර පර්යන්තය විකිණීම, බදුදීම හා ආයෝජකයින්ට පැවරීමට එරෙහිව තැපැල්පත් විරෝධතාවක් පැවැත්වීමට සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පියවර…
නිවෙස් හෝ කාර්යාල පරිශ්‍රවල සිට ගෙවීම් සිදු කර, කොළඹ වරාය පරිශ්‍රයේ නිෂ්කාශන කටයුතු කරගැනීමට අන්තර්ජාල පහසුකම් යටතේ ගෙවීම් සිදු කිරීමට…
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට 2018 වර්ෂයේදී පෙනී සිටීමෙන් අනතුරුව අධ්‍යාපන විද්‍යාපීඨ වෙත අයදුම් කළ 40,000කට අධික සංඛ්‍යාවක්…
අභාවප්‍රාප්ත ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහය අද (24) පෙරවරු 10 සිට හෙට (25) පස්වරු 3.30 දක්වා කොළඹ ජයරත්න මල් ශාලාවේ…
තවත් කොරෝනා මරණ 2 ක් ඊයේ (23) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 280 දක්වා ඉහළ ගොස් තිබේ.කොරෝනා…
සාමාන්‍ය පෙළ 2020 විභාගයට පෙනී සිටින සිසුන් සඳහා බස්නාහිර පළාතේ පාසල් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව හෙට (25) දින විවෘත කෙරෙන බව…
අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් මහතා කොවිඩ් ආසාදිතයකු නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.කොවිඩ් ආසාදිත රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයකු…
ඇමෙරිකානු ජනමාධ්‍යවේදී ලැරී කිංග් ඊයේ (23) මිය ගිය බව වාර්තා කරයි.කොවිඩ් 19 වසංගතයට ගොදුරු වී සිටි ලැරී කිංග් මහතා එම…
ආණ්ඩුව වර්තමානයේ ඉන්දියාවට බය වී කටයුතු කරමින් සිටින බව "ආණ්ඩුවට අවුරුද්දයි - රට කොයිබටද" සම්මන්ත්‍රණයට සහභාගි වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ…
"ප්‍රාථමික කර්මාන්ත හෙවත් ජනමූල කර්මාන්තවලට මෙතෙක් බොහෝ ආණ්ඩුවල අවධානය යොමු වුණේ නැහැ. මේකට නිවැරදි වචනය ජනමූල කර්මාන්ත යන්න බව මගේ…