ජනතා යහපතට ඉවහල් වන ප්‍රිදි නව නීති සැකසීමට පියවර ගන්නා ලෙස වනජීවී, වන සංරක්ෂණ, පරිසර. ඉඩම් ඇතුළු සියලු දෙපාර්තමේන්තු හා…
ජාතික නිදහස් දින නිමිති කරගනිමින් එළඹෙන පෙබරවාරි 01 වැනිදා සිට පෙබරවාරි 04 වැනිදා දක්වා සියලු නිවෙස්, වෙළඳ ව්‍යාපාරික ස්ථාන, පෞද්ගලික…
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ.වැසි තත්ත්වය හේතුවෙන් ලැබෙන එළවළු තොග අඩු වීම මෙම මිල…
නිදහස් සැමරුමේ පෙරහුරු කටයුතු හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සරුංගල්, බැලුන් හා ඩ්‍රෝන යානා පියාසර කරවීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා…
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් 19 එන්නත ලබාදීමට කඩිනමින් ආරම්භ කිරීමට හැකි වීම සතුටට කරුණක් බවත් එන්නත්කරණ වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට…
දේශපාලන හෝ වෙනත් බලපෑම් වලට යටත් නොවී රාජකාරි කටයුතු සිදු කිරීමට රාජ්‍ය නිලධාරීන් නොබියව ක්‍රියා කළ යුතු බව ගාල්ල, කඩවත්සතර…
විපක්ෂය නියෝජනය කරමින් මීළඟ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් විය යුතු බව එක්සත් ජාතික් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා…
කොවිඩ් ආසාදිතයකු වන සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොළඹ අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට ඊයේ (28) සෞඛ්‍ය බලධාරීන්…
කොවිඩ් 19 මර්දනය උදෙසා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සංවර්ධනය කළ ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව එය ශ්‍රී…
ඔස්ට්‍රේලියානු අධ්‍යයන ආයතනයක් වන 'ලෝවි' ආයතනය කළ සමීක්ෂණයකින් කොවිඩ් වෛරසය ඵලදායීව පාලනය කළ ලෝකයේ රටවල් අතර ශ්‍රී ලංකාව 10 වන…
"කොරෝනා පාලනය දිනෙන් දින ඉහළ යනවා. මේ වන විට දිස්ත්‍රික් 25ටම පැතිරිලා ගොස් හමාරයි. ලංකාව තුළැත් මරණ 278ක් සිදු වෙලා.…